අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක රතුකුරුස දින පළමු කොඩිය ජනපතිට පළඳවයි

    මැයි 08, 2014

    අදට යෙදී ඇති ලෝක රතුකුරුස දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබෙන කොඩි දිනයේ පළමු කොඩිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පැළඳවීම අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුකෙරිණ.


    ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ තරුණ සභාපති රුවන් මාපා මහතා විසින් කොඩිය ජනාධිපතිතුමන් වෙත පළඳ වන ලද අතර ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ මහතා ඇතුළු එහි නියෝජිතයින් ද ජාත්‍යන්තර රතුකුරුස සමාජයේ නියෝජිත පිරිසක් ද මීට එක්ව සිටියහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya