ඊයේ (18) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණු මෙම උත්සවයට මැති ඇමතිවරු, කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් එක්ව සිටියහ.
හෙළ ගීයේ මුදුන් මල්කඩ ලෙසින් රසික ප්‍රසාදයට පාත්‍ර වූ මහා සංගීතවේදි සුනිල් ශාන්තයන්ගේ ජන්ම ශත සංවත්සර උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.