නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් 11ක්

    අප්‍රේල් 07, 2015
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) ව්‍යස්ථාව අනුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් 11ක පිටපත් තමා වෙත ලැබී ඇති බව කතානායක චමල් රාජපක්ෂ මහතා පවසයි.
     
    කතානායකවරයා මේ බව පැවසුවේ, අද (07) පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගේ නිවේදන ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී සභාව වෙත දැනුම් දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya