ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පකිස්ථානු වාණිජ කටයුතු අමාත්‍ය Khurram Dastgir Khan හා ආරක්ෂක ලේකම් Khawaja Muhammad Asif මහත්වරු ද හමු වී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීය.
මීට අමතර ව පකිස්තානු අග්‍රාමාත්‍යවරයාගේ ජාතික ආරක්ෂාව හා විදේශ කටයුතු පිළිබඳ උපදේශක Sartaj Aziz මහතා මෙන් ම පකිස්තානු ජාතික සභාවේ කතානායක Ayaz Sadiq මහතා හමු වී සාකච්ඡා කළේය.
පකිස්තානයේ තුන් දින නිල සංචාරයක සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය පසුගිය 06දා දිවයිනෙන් පිටත් ව ගියේය.