මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොළොන්නරුව නව නගර සුදු පාලම ජනපති අතින් විවෘත කෙරේ

    මාර්තු 23, 2015

    ග්‍රාමීය පාලම් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ රුපියල් මිලියන 25ක වියදමින් ඉදිකෙරුණු පොළොන්නරුව නව නගරය, 06 වෙනි පටුමග සුදු පාලම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් පසුගිය සෙනසුරාදා (21) පස්වරුවේ විවෘත කෙරිණි.

     

    ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ජනාධිපතිතුමා ඔවුන් සමඟ සුහද කථා බහක ද නිරත විය.

     

    SDF

     

    bridge.jpg1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya