මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝරා ඉස්ලාමි නායකයාගේ සුබ පැතුම් ජනාධිපතිතුමා වෙත පිළිගන්වයි

    මාර්තු 19, 2015

    ලෝකය පුරා පැතිර සිටින බෝරා ඉස්ලාම් ප්‍රජාවේ ධාර්මික නායකයා වන ශද්ධ වූ සයිඩිනා මුෆාදාල් සයිෆුදීන් (Syedna Mufaddal Saifuddin) සහේබ් තුමන්ගේ සුබ පැතුම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.

     

    බෝරා ඉස්ලාමි නායකයා නියෝජනය කරමින් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි බෝරා සමාජයේ ශ්‍රි ලංකා නියෝජිත ජනාබ් ෂෙයික් යුසුප් තුමන් (Janab Sheik Yusuf)  එම සුබ පැතුම් ඇතුළත් ලිපිය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

     

    SDF

     

    bora1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya