මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ වාර්ෂික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 20, 2015
    ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ වාර්ෂික සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්විණි. 
     
    අමාත්‍ය කරු ජයසූරිය, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය යන මහත්වරු සහ ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීහු රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ. 
     
    NDH/pix by Nishanka de Silva-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya