මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුල් ළමාවිය සංවර්ධනය ජාතික ප්‍රතිපත්තියක් මත ගොඩනැගුණු වැඩපිළිවෙළක්

    මාර්තු 19, 2015

    මුල් ළමාවිය සංවර්ධනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් මත ගොඩ නැගුණු නව වැඩපිළිවෙලක් දියත් කිරීමට සූදානම් වන බව ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය ප්‍රකාශ කළාය.


    අමාත්‍යවරිය විසින් මේ බව ප්‍රකාශ කළේ, අද (19) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවක් මත මෙය ක්‍රියාවට නැංවෙයි. එම වැඩපිළිවෙළ මඟින් මුල් ළමාවිය වැඩපිළිවෙළ සඳහා පූර්ණ අවධනය යොමු කරනවා. මුල් ළමාවිය ගැන කතා කරන විට අධ්‍යාපනයේ දී 74%ක පමණයි, පහසුකම් තිබෙන්නේ. 24%ක් දරුවෝ පෙරපාසල්වල නැහැ. ඒ අනුව සියයට සියයක් මුල් ළමාවිය අධ්‍යාපනය ළබා දීමට ජාතික ප්‍රතිපත්තිය මත කටයුතු කරන බව ද අමාත්‍යවරිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya