මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු රෝග නිවාරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 19, 2015

    වකුගඩු රෝග නිවාරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

     

    පූජ්‍ය අතුරලියේ රතන හිමිපාණන් වහන්සේ ද, අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා, රාජිත සේනාරත්න, සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක, දුමින්ද දිසානායක යන මහත්වරුන් ද ජනාධිති ලේකම් පී.බී අබේකොන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya