මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක හමුවේ

    මාර්තු 11, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (10) පස්වරුවේ ලන්ඩන් නුවර දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක එඩ්. මිලිබෑන්ඩ් මහතා හමුවී සාකච්ඡාවක නිරත විය.
     
    විදේශ අමාත්‍ය මංගල සමරවීර, නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන්, පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි යන මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya