මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති බ්‍රිතාන්‍ය අගමැති හමුවෙයි

    මාර්තු 11, 2015
    බ්‍රිතාන්‍යයේ සිව්දින නිල සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (10) බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් (David Cameron) මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය. ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම හමුව පැවැත්විණි.
     
    මෙහිදී දෙරටට වැදගත් කරුණු සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.
      
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය 07දා ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya