නොවැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ නි. මහ කොමසාරිස් ජනමාධ්‍ය ඇමති හමුවේ Featured

    මාර්තු 03, 2015
    ශ‍්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ නියෝජ්‍ය මහ කොමසාරිස් ලෝරා ඩේවිස් (Laura Davies)මහත්මිය අද (03) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී  ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හමුවිය. 
     
    ජනතාවට තොරතුරු දැන ගැනීමේ පනත ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් නිදහස් මාධ්‍යයක් වෙනුවෙන් අවශ්‍ය පරිසරයක් දැනටමත් ගොඩනගා ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය. 
     
    මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා ද සහභාගී විය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya