මහජන බැංකුවේ කළමනාකාර පුහුණුවන්නන් බඳවා ගැනීම සඳහා වන යෝග්‍යතා පරීක්ෂණය (II කොටස) දෙසැම්බර් 07 වන දිනත් I වන ශ්‍රේණියේ රේගු පරීක්ෂකවරුන් සඳහා පැවැත්වෙන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (නව නිර්දේශය) - 2014 (II) විභාගය දෙසැම්බර් 13 වන දින කොළඹ දී පමණක් පැවැත්වීමටත් නියමිත බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
NDH