මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "විරැකියාවෙන් - රැකියාවට" රැකියා පොළ නොවැ: 22

    නොවැම්බර් 17, 2014
    "විරැකියාවෙන් - රැකියාවට" රැකියා පොළ මේ මස 22දා පෙරවරු 8.00 සිට නුගේගොඩ මොහාන් ලාල් ග්‍රේරු පදනමේ මහජන සම්බන්ධතා කාර්යාලයේ දී පැවැත්වේ.
     
    මෙම රැකියා පොළ හරහා කොළඹ දිස්ත්‍රික්කයේ රැකියා සොයන්නන් සහ සේවා යෝජකයන් මුණ ගැස්සවීම සිදු කොට ඒ හරහා තරුණ ප්‍රජාව රැකියාගත කිරීම සිදු කෙරේ.
     
    රැකියා පොළ මොහාන් ලාල් ග්‍රේරු පදනම විසින් සංවිධානය කරනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya