අද උදෑසන 05.30ට දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ.
නැගෙනහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් ගැඹුරු මුහුදු ප්රදේශ ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්රදේශ රළු නොවේ.
HC