මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදාවේ සුබසාධක ව්‍යාපෘති සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මූල්‍යාධාර Featured

    නොවැම්බර් 14, 2014

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකුවක් වන ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කරනු ලබන සුබසාධක ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 3ක මුදලක් ඊයේ (13) යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා හට පරිත්‍යාග කරන ලදී.


    මෙම අවස්ථාව සඳහා  ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනී ඩබ්.ඒ. නාලනී මහත්මිය,  වැඩබලන සාමාන්‍යාධිකාරී ධම්මික පෙරේරා මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජගත් ගමනායක මහතා ඇතුළු පිරිස විසින් යුද හමුදා මූලස්ථානයේදී යුද හමුදාපතිතුමා හට චෙක්පත භාර දෙන ලදී.

    මේ සඳහා යුද හමුදා යහසාධක අධ්‍යක්ෂක, බ්‍රිගේඩියර් අජිත් රූපසිංහ මහතා ද සහභාගී විය.

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya