නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක දියවැඩියා දිනය අද

    නොවැම්බර් 14, 2014

    ලෝක දියවැඩියා දිනය අදට (14) යෙදී ඇත.


    ලෝකයේ සෑම රටකම පාහේ මේ රෝගයට ගොදුරුවූවෝ සිටිති. බාල, තරුණ, මහළු සෑම දෙනාම වයස් භේදයකින් තොරව ගොදුරු වන නිට්ටාවට සුවකළ නොහැකි රෝගයක් ලෙස දියවැඩියා රෝගය හඳුන්වයි.

    2011 වසරේදී ලොව ජනගහනයෙන් මිලියන 366ක් මෙම රෝගයට ගොදුරු වී ඇති අතර මිලියන 4.6ක් දියවැඩියා රෝගයෙන් ජීවිතක්ෂයට ද පත්ව ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya