මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපතට පත් ජනතාවට පකිස්තානු සහනාධාර රැගත් දෙවන ගුවන් යානය ලංකාවට

    නොවැම්බර් 07, 2014
    පකිස්තානු සහනාධාර රැගත් දෙවන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ඊයේ (06) පස්වරුවේ කටුනායක ගුවන් හමුදා පර්යන්තයට ළඟා වූවේ ය.
     
    කූඩාරම්, විදුලි උත්පාදක යන්ත්‍ර සහ හදිස්සි ඖෂධ ඇතුළත් දෙවන තොගය පකිස්තානු ආරක්ෂක උපදේශක මුහම්මද් රාජිල් ඉර්ශාද් කාන් විසින් ගුවන් තොටු පොළේ දී ම ශ්‍රී ලංකා හමුදාවට භාර දෙන ලදී.
     
     
    එහි දී යන්ත්‍ර සූත්‍ර හා කාර්මික උපකරණ වැනි සහනාධාර ස්ථාපනය කරන ශිල්පීය ක්‍රම පිළිබඳ ව කාර්මිකශීල්පීන් සහ අනෙකුත් වෘත්තිමය ශිල්පීන් ඇතුළු පකිස්තානු කණ්ඩායම ශ්‍රී ලංකා හමුදාව දැනුවත් කරන ලදී.
     
    SDF
     
    Pakisthan2Pakisthan3Pakisthan

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya