මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලේඛනාරක්ෂක සතිය 10දා සිට

    නොවැම්බර් 07, 2014
    සංස්කෘතික දායාදයේ කොටසක් ලෙස රාජ්‍ය ලේඛන විධිමත් ව කළමනාකරණය සහ සංරක්ෂණය කරනු ලබන ජාතික ආයතනයක් ලෙස ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලේඛනාරක්ෂක සතිය 10 දා පෙරවරු 9.15 ට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ආරම්භ වේ. 
     
    “ඉඩම් අයිතිය සුරකින අධිලේඛන” යන්න මෙවර ලේඛනාරක්ෂක සතියේ තේමාව යි. 
     
    10දා ආරම්භ වන ලේඛනාරක්ෂක සතිය 17දායින් අවසන් වන අතර මෙයට දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් හා ප්‍රදර්ශනයක් ද ඇතුළත් වේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya