මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'සම්මාභිමානි' ආගමික වැඩසටහන් මාලාව අද සිට

    නොවැම්බර් 07, 2014
    වර්තමාන සමාජයේ ආධ්‍යාත්මික සංවර්ධනය අරමුණු කරගමින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන‘සම්මාභිමානී’ආගමික වැඩසටහන් මාලාව අද (07) පස්වරු 6.00ට ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ. 
     
    අද වැඩසටහන සඳහා පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි,  පූජ්‍ය දොඩම්පහළ රාහුල හිමි,  පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි යන ස්වාමීන් වහන්සේලා දේශකයාණන් වහන්සේලා වශයෙන් සහභාගි වෙති. 
     
    මෙම වැඩසටහන ඇඹිලිපිටිය, පැල්මඩුල්ල, රත්නපුර, හම්බන්තොට, බදුල්ල, අම්පාර, මොනරාගල, ගාල්ල, මාතලේ, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, වව්නියාව, අනුරාධපුරය, කුරුණෑගල, ‍හෝමාගම, කැස්බෑව, ගම්පහ සහ කඩුවෙල ආදි ප්‍රදේශවල ද ඉදිරියේ දී පැවැත්වෙනු ඇත. 
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් යුද්ධ හමුදාවේ සංවිධායකත්වයෙන් මෙම වැඩසටහන් මාලාව සංවිධානය කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya