මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "හදට හද" නමින් ජාතික හදවත් රෝගී අරමුදලක් Featured

    නොවැම්බර් 06, 2014

    හදවත් රෝගීන් සුවපත් කිරීමට ආධාර ලබාදීමේ අරමුණින් "හදට හද" නමින් ජාතික හදවත් රෝගී අරමුදලක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී පසුගියදා ආරම්භ කෙරිණි.


    මෙහි සමාරම්භක උත්සවය ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මේ සත්කාර්ය සංවිධානය කර අනුග්‍රහය දක්වමින් ආචාර්ය වික්ටර් රත්නායක මහතා හා විශාරද නන්දා මාලනී මහත්මිය එක් ව ගායනා කළ ගීත ඇතුළත් "පින් කළ ඇත්තෝ" සංයුක්ත තැටියේ ප්‍රථම තැටිය ජනාධිපති ආර්යාව වෙත පිරිනැමිණි.

    NDH/pmu_pix by Lalith Walivitigoda

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya