මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාලන්ද කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය 40වන සංවත්සරය සමරයි

    නොවැම්බර් 05, 2014
    කොළඹ නාලන්ද විද්‍යාලයේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ 40වන සංවත්සරය ලබන වසරට යෙදී ඇත. 
     
    එයට පූර්වාගාමීව වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට එම සංගමය කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව හෙට(06) පෙරවරු 8.30ට අත්තිඩිය මිහිඳු සෙත් මැඳුරේ ආබාධිත රණ විරුවන් වෙනුවෙන් ඇඳුම් කට්ටල 50ක් හා අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් රෝද පුටු 20ක් පරිත්‍යාග කිරීම එදින පාසල් භූමියේ දී සිදු කෙරේ.
     
    ඊට අමතර ව නෙලුවාකන්දේ ඥානානන්ද හිමිගේ සුමදුර ධර්ම දේශනාවක් ද මෙහි දී පැවැත්වේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya