ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ දකුණු කොරියාවේ ඉඩම්, යටිතල පහසුකම් හා ප්‍රවාහන අමාත්‍ය සු සියෝන් හොවාන් (Suh Seung Hwan ) යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (03) දකුණු කොරියාවේ සෝල් නුවර දී පැවැත්විණි.
දකුණු කොරියාවේ සෝල් නුවර දී ආරම්භ වූ පස්වෙනි ආසියා ශාන්තිකර නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යවරුන්ගේ සමුළුවට ( 5th Asia Pacific Ministerial Conference On Housing And Urban Development (APMCHU) සමගාමී ව මෙම සාකච්ඡාව පැවැත්විණි.
DB