ඔහු දින තුනක කාලයක් ශී‍්‍ර ලංකාවේ රැඳී සිටීමට නියමිතය. මෙම සංචාරයේ දී ඔහු සාකච්ඡා කිහිපයක් කිරීමට සැලසුම් කර තිබේ.
ත්රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර සහයෝගීතාව සහ ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව කටයුතු කරන ආකාරය මෙන් ම ඊට අදාළ ජගත් සංවිධානයේ සහය පිළිබඳ ව ඔහු ඇගයීමක් සිදුකෙරේ.
ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාවට ත්‍රස්තවාදයෙන් එල්ල වී ඇති තර්ජන පිළිබඳ ජගත් සම්මුතිය, අන්තවාදය තුළින් පැන නැගුණු ත්‍රස්ත කි‍්‍රයාවලට එරෙහි ව ගත යුතු පියවර ත්‍රස්ත මර්දන පියවරක් ලෙස සංවාදයට එළඹීම පිළිබඳව ද ජගත් සංවිධාන නියෝජිතයාගේ අවධානයට යොමු වේ.
NDH/priu