සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාපති ඉන්දීය ආරක්ෂක ඇමැති හමුවේ

    ඔක්තෝබර් 28, 2014
    ඉන්දියාවේ පස් දින නිල සංචාරයක නිරත වී සිටින නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා ඊයේ (27) ඉන්දීය ආරක්ෂක අමාත්‍ය Arun Jaitley 
    මහතා හමු වී සාකච්ඡා කළේය.
     
    ඉන්දීය ආරක්ෂක ලේකම්වරයාට අමතර ව ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් RK Dhowan මහතා ද හමු වී සාකච්ඡා කොට ඇත.
     
    මෙම අවස්ථාවන්වලදී දෙරටට වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කරගැනීම සිදු කොට ඇත.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya