මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘‘පොදු ප‍්‍රවාහනයේ මෑත කාලීන ප‍්‍රවණතා’’ - ප‍්‍රවාහන අමාත්‍යවරුන්ගේ සමුළුව 23දා

    ඔක්තෝබර් 21, 2014

    පොදු මගී ප‍්‍රවාහන ක්‍ෂේත්‍රයේ මෑත කාලීන ප‍්‍රවණතා සහ මගී උන්නතිය වෙනුවෙන් තවදුරටත් ගත යුතු ප‍්‍රතිපත්තිමය තීරණ සම්බන්ධයෙන් විශේෂ සමුළුවක් මේ මස 23 වැනිදා පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා කොළඹදී පැවැත්වේ.


     පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කෙරෙන මෙම සමුළුව සඳහා ප‍්‍රවාහන අමාත්‍ය ධුරය දරණ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන්, පළාත් ප‍්‍රවාහන අමාත්‍යවරුන්, පළාත් ප‍්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරුන්, උතුරු පළාත් දිසාපතිවරුන්, පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරීන්හී සභාපතිවරුන් හා සාමාන්‍යාධිකාරීවරුන්, පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශයේ හා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතය.


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya