ඒ අනුව ආර්.එස්.එස්. 01 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසිය තුළ ඊයේ කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 284.00 විය. එය පසුගිය සැප්තැම්බර් මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 261.08ක් විය.
ආර්.එස්.එස්. 04 රබර් වර්ගය අද කොළඹ රබර් වෙන්දේසිය තුළ 252.00 වූ අතර, එහි පසුගිය සැප්තැම්බර් මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 238.00ක් විය.
ආර්.එස්.එස්. 2, ආර්.එස්.එස්. 3 සහ ආර්.එස්.එස්. 05 වර්ගය අද කොළඹ රබර් වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොවුන බව සැලසුම් අධ්යක්ෂවරයා පවසයි.
ECB