මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසරය හා වන විද්‍යාව පිළිබඳ අන්තර් ජාතික සමුළුව 24 සහ 25

    ඔක්තෝබර් 21, 2014

    පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සහයෝගයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිසර හා වන විද්‍යා අංශය සංවිධානය කරන පරිසර හා වන විද්‍යාව පිළිබඳ අන්තර් ජාතික සමුළුව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 24 සහ 25 සීගිරිය අලියා හෝටලයේදී පැවැත්වේ.


    පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ මීට අනුබද්ධිත ආයතනයන්ට අදාළ පර්යේෂණ හා සංවර්ධන කටයුතුවලට අදාළ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික දායකත්වය ලබාගැනීම මෙම සමුළුවේ අරමුණ වේ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya