නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු පළමු වතාවට විවෘත කරයි

    ඔක්තෝබර් 18, 2014

    පවතින අධික වර්ෂාවත් සමඟ නව දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8ම විවෘත කර තිබේ.


    වාරියපොළ, පොතුවැව ගම්මානය ආශ‍්‍රිත ව ඉදිකර ඇති දැදුරු ඔය ජලාශයට ජලය පිරවීම මාස කිහිපයක සිට ආරම්භ කරන ලද අතර එම ජලාශයේ මුළු ජල ධාරිතාව අක්කර අඩි 66000කි.


    මේ දිනවල ඇද හැළෙන අධික වර්ෂාව නිසා ජලාශය පිරී යෑමෙන් එහි වාන් දොරටු පළමු වතාවට විවෘත කර තිබෙන අතර ජලාශය පහළ නිම්නයේ බිංගිරිය දක්වා ගඟ දෑල ප‍්‍රදේශවල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරේ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya