මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඵලදායිතා සංවිධාන ප‍්‍රධානීන්ගේ 55 වන වාර්ෂික සැසිය ශ්‍රී ලංකාවේ

    ඔක්තෝබර් 19, 2014

    ආසියානු ඵලදායිතා සංවිධානයේ සාමාජිකත්වය දරන රටවල ජාතික ඵලදායිතා සංවිධාන ප‍්‍රධානීන්ගේ 55 වන වාර්ෂික සැසිවාරය ලබන 21 සිට 23 දක්වා ශ‍්‍රී ලංකාවේදී පැවැත්වේ.

      
    ආසියානු ඵලදායිතා සංවිධානය ජපානය පාදක කොට ගෙන පිහිටුවා ගෙන ඇත.  අන්තර්ජාතික සංවිධානයක් ලෙස කටයුතු කරන මෙය, තම සාමාජික රටවල කාර්මික හා කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයන්හි ඵලදායිතාව ඉහළ නැංවීමෙහිලා සහය ලබා දෙනු ඇත. 

    ආසියා හා ෆැසිපික් කලාපයේ රටවල් 19ක් ආසියානු ඵලදායිතා සංවිධානයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya