මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසරය හා වන විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණය

    ඔක්තෝබර් 19, 2014

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිසර හා වන විද්‍යා පීඨය මඟින් පරිසර හා වන විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් ඔක්තෝබර් 24 හා 25 දිනයන්හි පැවැත්වීමට සැලසුම් කර ඇත.


    එම සම්මන්ත්‍රණයේ ප්‍රතිඵල පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ හා අනුබද්ධ ආයතනවල කාර්යයන් සඳහා අනුප්‍රවාහගත කිරීම පිණිස ඒ ආයතනවලට අදාළ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂිතය. එම නිසා මෙම සමුළුවේ සහ පරිසර හා වන විද්‍යා පීඨයේ සම්පත් දායකයන්ගේ තාක්ෂණික දායකත්වය ලබා ගැනීමට ද වැඩසටහනක් පිළියෙළ කර ඇත. 


    අදාළ කටයුතු කරගෙන යාම සඳහා පරිසර හා පුනර්ජනනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට මෙවර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya