එම සම්මන්ත්‍රණයේ ප්‍රතිඵල පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ හා අනුබද්ධ ආයතනවල කාර්යයන් සඳහා අනුප්‍රවාහගත කිරීම පිණිස ඒ ආයතනවලට අදාළ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂිතය. එම නිසා මෙම සමුළුවේ සහ පරිසර හා වන විද්‍යා පීඨයේ සම්පත් දායකයන්ගේ තාක්ෂණික දායකත්වය ලබා ගැනීමට ද වැඩසටහනක් පිළියෙළ කර ඇත.
අදාළ කටයුතු කරගෙන යාම සඳහා පරිසර හා පුනර්ජනනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට මෙවර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
NDH