මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ඇමති ඕස්ට්‍රේලියානු විදේශ ඇමති හමුවේ

    ඔක්තෝබර් 10, 2014

    ඉන්දියානු සාගර නිම්වළලු සංවිධානයේ අමාත්‍ය රැස්වීමට (Indian Ocean Rim Association Ministerial Meeting) පරිබාහිරව බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු පිළිබඳ ඇමතිනී ජූලි බිෂොප් (Julie Bishop) මහත්මිය හමුවූ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූහ.


    කොළඹ අලුත්වැඩියා සැලසුම් , ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ඒකාබද්ධ කාර්ය කණ්ඩායම්, වෙළඳ, ආයෝජන හා ආරක්ෂක සහයෝගීතාව වැනි ද්විපාර්ශ්වීය සම්බන්ධතා පිළිබඳ කරුණු මෙම හමුවේදී සාකච්ඡා කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya