මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී පැවැත්වෙන විභාග

    ඔක්තෝබර් 08, 2014

    බෞද්ධ ධර්මාචාර්ය විභාගය - 2013 (2014) ඔක්තෝබර් 11, 12, හා 18 දිනයන්හි දිවයින පුරා මධ්‍යස්ථානවලදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    මේ සඳහා අයදුම්කරුවන් 31,200 දෙනෙකු සහභාගි වීමට නියමිතය.

    ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු වන හා දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 කොළඹ හා යාපනයේදී පමණක් ඔක්තෝබර් 11, 12, 25 හා 26 දිනයන්හිදී පැවැත්වේ.

    ඉස්ලාමීය දීනියාත් (ධර්මාචාර්ය) සහතිකපත්‍ර විභාගය - 2013 (2014) විභාගයත් හින්දු ධර්මාචාර්ය සහතිකපත්‍ර විභාගය - 2013 (2014) විභාගයත් ඔක්තෝබර් 11, 12 හා 18 දිනයන්හි දිවයින පුරා විභාග මධ්‍යස්ථානයන්හිදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya