මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාල්ටන් පෙරපාසල් ගුරු දින සැමරුම් උත්සවය ජනපති ආර්යාවගේ ප්‍රධානත්වයෙන් Featured

    ඔක්තෝබර් 08, 2014
    ලෝක ගුරු දිනය සමරමින් කාල්ටන් පෙරපාසල් සමූහයේ දරුවන් සංවිධානය කර තිබූ උත්සව මරදාන හා ගල්කිස්ස කාල්ටන් පෙරපාසල්වල පවත්වන ලද අතර එම උත්සව කාල්ටන් පෙරපාසල් සමූහයේ අධ්‍යක්ෂිකා, ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පැවැත්විණි.
     
    තම ආදරණීය ගුරු මෑණියන් වෙත උපහාර පුදමින් කාල්ටන් පෙරපාසලේ දරුවෝ ජනාධිපති ආර්යාව වෙත සමරු තිළිණ ප්‍රදානය කළ අතර පෙරපාසල් ගුරුවරියන් වෙත සමරු තිළිණ ප්‍රදානය ජනාධිපති ආරියාව අතින් සිදු විය.
     
    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya