මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී පැවැත්වෙන විභාග

    ඔක්තෝබර් 08, 2014

    කතෝලික දහම් පාසල් අවසාන සහතිකපත්‍ර විභාගය - 2013 (2014) විභාගය ඔක්තෝබර් 11 හා 12 දිනවලදී දිවයින පුරා මධ්‍යස්ථානවලදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    මේ සඳහා අයදුම්කරුවන් 3354 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

    කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය - 2014 ඔක්තෝබර් 11 හා 12 දිනයන්හි කෙළඹදී පමණක් පැවැත්වෙන අතර මේ සඳහා අයදුම්කරුවන් 14,000ක් පෙනී සිටිනු ඇත.

    විගණන පරීක්ෂක සේවයේ II වන ශ්‍රේණියට විගණන පරීක්ෂකවරුන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2014 ලබන 11, 12 හා 18 යන දිනවලදී කොළඹ හා යාපනයේදී පමණක් පැවැත්වේ. මේ සඳහා අයදුම්කරුවන් 5,669 දෙනෙකු සහභාගී වීමට නියමිත බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya