මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාල්ටන් පෙරපාසලේ කුළුණු ගවේෂික නානායක්කාර සහ දිෂාරා දෙසැදි හෙට්ටිආරච්චිගෙන් ගිනස් වාර්තාවක් Featured

    ඔක්තෝබර් 07, 2014

    ලෝක ළමා දිනය වෙනුවෙන් කිලෝ මීටර් 191ක දුරක් පාපැදියෙන් ගමන් කොට ගිනස් වාර්තාවක් පිහිට වූ කාල්ටන් පෙරපාසල් සමූහයේ කුළුණු ගවේෂික නානායක්කාර සහ දිෂාරා දෙසැදි හෙට්ටිආරච්චි දරුවන් දෙදෙනා ඊයේ (06) තංගල්ල කාල්ටන් පෙරපාසල අසලින් ගමන් අවසන් කළ අවස්ථාවේ දී ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය විසින් ඔවුන්ට සුබපැතුම් එක් කරන ලදී.


    ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනී කමලා රණතුංග යන මහත්ම මහත්මීහු ද මීට එක්ව සිටියහ.

    NDH/pmu_pix by Lailith Walivitigoda

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya