මෙම අවස්ථාවට විශ්‍රාමිකයන් නියෝජනය කරමින් අතිවිශාල විශ්‍රාමිකයන් පිරිසක් ද, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක, විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.
DB