රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක යන මහත්වරු ඇතුළු රාජ්‍ය මෙන් ම පෞද්ගලික අංශයේ විවිධ රැකියාවල නියුතු ව සිටි විශ්‍රාමික ප්‍රජාව නියෝජනය කරමින් 2500කට අධික විශ්‍රාමිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය. ජාතික විශ්‍රාමික දිනය නිමිති කරගෙන සිය ජීවිතයේ සොඳුරුතම කාලය කැප කළ මෙම උදාර මිනිසුන් වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙළක් සංවිධානය කර ඇති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි.
EB/RU_cmu