එහි ජ්‍යේෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය එච්.ඒ.ජී. ජයතිස්ස මහතා අද (30) පස්වරු 6.00ට නිකුත් කරන ලද නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයෙහි මේ බව දැක්වේ.
එහි සඳහන් වන පරිදි නායයෑමේ අවදානම පැවතිය හැකි ප්‍රදේශ පහත සඳහන් පරිදි වේ.
නුවරඑළිය, කෑගල්ල, මාතලේ, මහනුවර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටා ඇති කඳුකර බෑවුම් කණ්ඩි සහිත ප්‍රදේශ හා මාර්ග සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව එම නිවේදනයේ දැක් වේ.
HC