මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක වැඩිහිටි දිනය අද

    ඔක්තෝබර් 01, 2014

    ලෝක වැඩිහිටි දිනය අදට (01) යෙදී ඇත.


    "කිසිවෙකුත් මග නොහැර සියලුදෙනා සඳහා ම සමාජයක් ගොඩනැගීම (Leaving No One Behind)" යන්න මෙවර ලෝක වැඩිහිටි දිනයේ තේමාවයි.

    1982දී වියානාහි දී පැවති ලෝක වැඩිහිටියන් පිළිබඳ මහ සමුළුවේ තීරණය අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය 1990 දෙසැම්බර් 14 දින ලෝක වැඩිහිටි දිනය ලෙස ඔක්තෝබර් 01 වන දින නම් කර ඇත.

    මේ වන විට ලෝකයේ වැඩිහිටියන් මිලියන 313ක් සිටිති. ඉන් 62%ක් සංවර්ධිත රටවල ජීවත් වන අතර 2030 වන විට මේ ප්‍රමාණය බිලියන 1.4ක් විය හැකි බව වැඩිහිටි වෛද්‍ය විද්‍යාව පිළිබඳ ශ්‍රී ලංකා සංගමය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya