මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ ප්‍රදේශ කිහිපයක නායයෑමේ අවදානමක් Featured

    සැප්තැම්බර් 25, 2014

    දැනට පවතින අයහපත් කාලගුණය ඉදිරි පැය 24 තුළත් පවතින ලකුණු ඇති හෙයින් නායයෑමේ, ගල් පෙරළීමේ හා කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳ ව විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශය පවසයි.


    කෑගල්ල දිස්ත්‍රික්කයේ දැඩිගම, දැරණියගල (කිතුල්ගල ඇතුළත් ව) බුලත්කොහු පිටිය (ගැටියමුල්ල) යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ හා ආසන්න ප්‍රදේශවල පිහිටි කඳුකර බෑවුම්, කණ්ඩි සහිත ප්‍රදේශ සහ මාර්ග නායයාමේ අවදානමට ලක්විය හැකි බැවින් විශේෂ අවධානයක් යොමුකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya