මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ක්‍රියාකාරී අධ්‍යක්ෂවරු තිදෙනෙකු පත් කෙරේ

    සැප්තැම්බර් 23, 2014

    ජාතික රූපවාහිනී සංස්ථාව, ජාතික චිත්‍රපට සංස්ථාව හා ස්වාධීන රූපවාහිනී ආයතනය සඳහා නව ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු අද (23) පත් කර තිබේ.



    ජාතික රූපවාහිනියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස ඩී. කරුණාරත්න මහතාත්, ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස එච්.ඒ. රණසිංහ මහතාත්, ස්වාධීන රූපවාහිනී සේවයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස අරෝෂ ප්‍රනාන්දු මහතාත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පත් කරන ලදී.


    ECB

     

    heliya2


    keheliya1


    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya