මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෝර්වේජියානු තානාපතිනි යාපනයේ ආරක්ෂක හමුදා ආඥාපති හමු වේ

    සැප්තැම්බර් 23, 2014

    ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිනි Grete Lochen මහත්මිය සිය යාපනයේ සංචාරය අතරතුර යාපනයේ පලාලිහි පිහිටි ආරක්ෂක හමුදා මූලස්ථානයේදී යාපනයේ ආරක්ෂක හමුදා ආඥාපති මේජර් ජෙනරාල් උදය පෙරේරා හමු විය.

    මේජර් ජෙනරාල් උදය පෙරේරා විසින් තානාපතිනිය පිළිගනු ලැබූ පසු යාපනය අර්ධද්වීපයේ වත්මන් ආරක්ෂක තත්ත්වය හා වේගවත් සංවර්ධනය පිළිබඳ පැහැදිලි කරන ලදී.

     

    යුද්ධයෙන් පසු යාපනයේ ත්‍රිවිධ හමුදා භූමිකාව හා හමුදාව විසින් හඳුන්වාදී ක්‍රියාත්මක වන විවිධ ප්‍රජා සුභසාධන ව්‍යාපෘති පිළිබඳ හැදෑරීම මෙම රාජ්‍යතාන්ත්‍රික සංචාරයේදී විශේෂයෙන් සිදු විය.

     

    SDF

    Norwegian Ambassador  Jaffna2Norwegian Ambassador  Jaffna3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya