අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාත් සභා මැතිවරණයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 12000ක්

    සැප්තැම්බර් 20, 2014

    ඌව පළාත් සභා මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 12000ක් අනුයුක්ත කර ඇත.

    පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන් 500ක්ද මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇත.

     

    ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්ද ගණන් කරන මධ්‍යස්‌ථානවලට ආරක්‍ෂාව ලබාදීමේ කාර්යභාරය පොලිස්‌ විශේෂ කාර්ය බලකාය වෙත භාර දී ඇත. පොලිස්‌ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 1000ක් ඡන්ද ගණන් කරන මධ්‍යස්‌ථානවල සේවයේ යෙදවීමට කටයුතු කරයි.

     

    මොනරාගල සහ බදුල්ල දිස්‌ත්‍රික්‌ක දෙකේ ඡන්ද ගණන් කරන මධ්‍යස්‌ථාන පහක්‌ ස්‌ථාපිත කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya