අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන හා ශ්‍රී ලංකා ජනපති ආර්යාවන් අතර හමුවක්

    සැප්තැම්බර් 19, 2014
    දෙදින නිල සංචාරයක් සඳහා පසුගියදා ශ්‍රී ලංකාව්‍ට පැමිණි චීන ජනාධිපති ආර්යා පෙන්ග් ලියෝන් (Peng Liyuan) මැතිණිය ජනාධිපති ලේකම් කාර්යාලයෙදී ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය හමු විය.
     
    එම අවස්ථාවේදී ජනාධිපති ආර්යාව විසින් චීන ජනාධිපති ආර්යාව උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
     
    NDH/pmu_pix by Lalith Walivitigoda

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya