ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වෙන ලබන 20 වැනි දින එම පළාත් සභා බලප්රදේශය තුළ ඇති සියලු ම මත්පැන් අලෙවිසැල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනය කරයි. NDH/SK