අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව ඡන්ද විමසීම්වලට අදාළ පැමිණිලි ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානයට

    සැප්තැම්බර් 18, 2014


    ලබන සෙනසුරාදා (20)ට නියමිත ඌව පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම් දිය යුතු නිරීක්ෂණ හෝ පැමිණිලි ඇතොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය ඡන්ද විමසීම් දින පෙ.ව. 6.30 සිට ක්‍රියාත්මක කෙරෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.


    පැමිණිලි හෝ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා ෆැක්ස් අංක හා දූරකතන අංක හඳුන්වා දී ඇති බවත්, ඒ අනුව  බදුල්ල දිස්ත්‍රික්කයේ පැමිණිලි ෆැක්ස් අංක 011 -2877620ට සහ දූරකතන අංක 011 – 2877622ටත් මොනරාගල දිස්ත්‍රික්කයේ පැමිණිලි ෆැක්ස් අංක 011-2877621ට සහ දූරකතන අංක 011 – 2877623ට යොමු කරන මෙන් මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටී.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya