අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාල දිවයින් ජනාධිපති අද ශ්‍රී ලංකාවට

    සැප්තැම්බර් 18, 2014

    දෙදින නිල සංචාරයක් සඳහා මාල දිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබුදුල් ගයූම් (Abdulla Yameen Abdul Gayoom) මහතා අද (18) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

    ශ්‍රී ලංකාවේ දී හෙට (19) ආරම්භ වන ආසියානු දේශපාලන පක්ෂ පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට [International Conference of Asian Political Parties (ICAPP)] සහභාගි වීම සඳහා ඒ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ මාල දිවයින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සහ මාල දිවයින් අතර පවතින ද්වීපාර්ශවික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ව ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya