අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාල විදේශ කටයුතු ඇමති අද දිවයිනට Featured

    සැප්තැම්බර් 18, 2014

    නේපාල විදේශ කටයුතු ඇමති මහේන්ද්‍ර බහදූර් පාන්ඩේ (Mahendra Bahadur Pandey) මහතා අද (18) පෙ.ව. 11.15ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වීමට නියමිතය.


    නේපාල විදේශ කටයුතු අමාත්‍ය මහේන්ද්‍ර බහදූර් මහතා, විදේශ කටයුතු අමාත්‍යංශ උප ලේකම් මානි රත්නා ශර්මා ද ලංකාවට පැමිණීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya