මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 නිදහස් දින සැමරුම හම්බන්තොට දී Featured

    සැප්තැම්බර් 15, 2014
    67 වැනි නිදහස් දින සැමරුම් උළෙල හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල, වීරකැටිය 
    මධ්‍ය මහා විද්‍යාල‍යේ දී පැවැත්වීමට නියමිත බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු 
    අමාත්‍යංශය සඳහන් කරයි.
     
    නිදහස් දින සැමරුම් උත්සවය ඉතා උසස් මට්ටමින් පැවැත්වීම සඳහා රාජ්‍ය පරිපාලන හා 
    ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සියලු කටයුතු සූදානම් කරන බව ද අමාත්‍යවරයා 
    මෙහිදි අනාවරණය කර සිටියේය.
     
    මෙම නිදහස් දින සැමරුම් උත්සවය දේශීය සංස්කෘතික අංගයන් 16කින් හා ත්‍රිවිධ 
    හමුදා සාමාජිකයන් 5000ක් පමණ සහභාගී වන පෙළපාලියකින් ද සමන්විතය.
    මෙම නිදහස් දින සැමරුමට පෙර ජනවාරි 27 වැනි දිනය "ජාතික කොඩි දිනය" ලෙස ද ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya